ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළන තැපල් ඡන්ද ඉල්ලුම්පත් 1537ක් ලැබි ඇති බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතා පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම මෙම මස 13 වැනි දින අවසන් වු බව පවසන නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා තැපල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනිමේ කාලය දිර්ඝ නොකරන බවද පැවැසීය.
ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයට අදාල තැපල් ඡන්ද විමසීම මෙම මස 27 වැනිදින පැවැත්විමට නියමිතව ඇත.
ඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ඡන්ද දායකයින් 53384 දෙනෙක් සුදුසුකම් ලබා ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන 47කදි ඔක්තෝබර් මස 11 වැනිදා ඡන්දය පැවැත්වීමට නියමිතව තිබේ.
ජිනේෂ් නානායක්කාර