ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේ ප්රථිඵලය ජනපතිවරණයට කිසිම සබඳතාවක් නොමැති බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.
“කල්ගිය ප්‍රා දේශීය සභා මැතිවරණයකින් කොහොමද සමස්ත මැතිවරණයක ප්‍රතිඵල තීරණය කරන්නේ. ඌව පළාත් සභා මැතිවරණය තිබුණා 2014දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනුවා. හැබැයි මාස කිහිපයකින් තිබුණ ජනපතිවරණය පරාදයි.
කොහොමද ඒක නිර්දේශයක් වන්නේ ජනපතිවරණයට. ජනපතිවරණයක් කියන්නේ රටක ජනතාවක් එකට ඡන්දය දෙන එකක්. ඇල්පිටිය මැතිවරණය කරන්නේ ඒ ප්‍රදේශයේ සංවර්ධන පිළිබඳ ප්‍රශ්නයක්. ඇල්පිටිය මැතිවරණය ජනපතිවරණයට බලපෑමක් නෑ.”
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd