බිම්බෝම්බවලින් තොර ශ්රී ලංකාවක් යන ඉලක්කයට ළඟාවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්රී ලංකාවට මෙම මුදල් වර්ෂය තුළ රුපියල් බිලියනයක මුදලක් වෙන්කර තිබේ.
1995 වසරේ සිට ශ්රී ලංකාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා විශාලතම ආධාර සපයන්නා වන බවත් එම මෙහෙයුම් කටයුතු හා උපකරණ සඳහා ඇමෙරිකාව මේ දක්වා ඩොලර් මිලියන 78 ඉක්මවා ඇති බවත් ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.