Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
මා ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටිය කාලය තුළ , එවැනි අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් භාර නොදුන් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.
ඔහු මේ බව පැවසුවේ ඇමෙරිකා සංචාරයෙන් පසු අද (12) දින දිවයිනට පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමිණි.
ඒසේම ඇමෙරිකා එක්සත් ජනපද රජය පවා මට එරෙහිව මේ ආකාරයට කටයුතු නොකළ බවත් ඔහු පැවසිය .
පසුගිය වසර හතර හමාරක කාලය තුළ තාඩන , පීඩන , මඩ ගැසීම් , අවලාද වලට මුහුණ දුන්නා සේ , රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි මාස කීහිපය තුළදීත් තමා ඒවාට මුහුණ දීමට සූදානම් බවද ඔහු පැවසීය .
මේ සියලු සතුරු බලවේග වලට ඉහළින් තම දෛවය පවතින බවද එතුමා අවසාන වශයෙන් සඳහන් කළේය.
popular news
chathuri Friday, 12 April 2019 06:17 PM
ඇයි එහෙනම් ගිපු පයින්ම හැරිලා. අවේ. ලැජ්ජයි නේද . ඇමරිකාවේ තව ලනකවේ. මිනිස්සු. ඉන්නවා. කියල අමතකද . දෙයක්. වෙනකොට අවට. බලන්න කවුරු හරි බලන්. ඉන්නවද. .කියලා නමුත්. ඒ වෙලාවට. ඕව මතක් වෙන්නේ. නැහැ ඉක්මනට. මාරු. වෙන්න. බලන්නේ. , කල. පව්. පස්සෙන්. පන්නනවා කියන්නේ ඕවට , දෙවියන්ගෙන් ගැලවීමක්. නැහැ. , මන්ත්‍ර. වශී ඒ වෙලාවට විතරයි , මහින්දට. වුනදේ. පේනවනේ , මොන. රජකම්. කෙරුවත් ජනතාවගේ මුදලින් වැටුපක්. ලැබෙනවා , ඒක කාටත් පොදුයි , කිසිම බලයක්. නැහැ මිනිසුන්. මරන්න ,හිරිහැර කරන්න. අණ දෙන්න අගමැති තුමා. වගේ. අද්යාපනයක් ලබපු කෙනෙක්ද. . ,ඔයිට. වැඩිය. ඉගෙනගත්තු මිනිස්සු රටේ. ඉන්නවා කියන ඒක අමතක. කරන්න එපා.
Reply : 224 189
Kumar Friday, 12 April 2019 09:24 PM
ඇමෙරිකාවට අවම කුකක වගෙ ලොකුකම් කිව්වට. එක පුවත්පතකට කියනවා සිත්සියක් දුන්න කියල අනෙකෙට කියනව දුන්නේ නැහැකියල. අපේ මිත්‍රයන් කියන අන්දමටනම් සිතාසිය අතට දීල සේරුවකුත් ගත්තකියල. නඩුවක් නැතිනම් පෙරකයෝ මොකටද?
Reply : 214 204
rocky Saturday, 13 April 2019 07:26 AM
කට ඇරියොත් බොරුව. කෙරුවොත් තක්කඩි කමක්, හොරකමක් නැත්නම් මිනි මැරුමක්. රාජපක්සලගේ අර්ථකතන අනුව එකට තමයි, දේශානුරාගය කියන්නේ!
Reply : 17 2
Don Saturday, 13 April 2019 08:29 AM
ලියවිල්ලක් දුන්නේ නැතිවුනාට නඩු දාල තියෙන්නේ. තමන් කරවපු දේවල් තමන් දන්නවා.මවුපියන්ගේ සොහොන් මහජනයාගේ මුදල්වලින් හැදුවේ නැද්ද?
Reply : 14 2
weliweriye dil Saturday, 13 April 2019 09:10 AM
අසරණ මිනිස්සු මරපු රාජපක්ෂලාට ශාප වේවා !!! ගෝඨාභය රාජපක්ෂ සහා මහින්ද රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට සහා මහින්ද රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !! ගෝඨාභය රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 14 2
Deepal Nirosh Saturday, 13 April 2019 03:07 PM
සිතාසියක් භාර දුන්නෙ නැද්ද? එහෙනම් ඔහොම ඉන්න බලන්න. ජනපතිවරණ නාම යෝජනා කැඳවන්න තව කල් තියනවා. නියම වෙලාවට සිතාසිය තමන් අතට එයි. තාම පුරවැසිභාවය ඉවත් කර ගත්තෙ නැහැ නේද?
Reply : 12 2
Nandana Saturday, 13 April 2019 10:26 PM
නිකන් බොරුවට පත්තර වලට කොමෙන්ට් දැම්මට , මෙයා මොකෙක් ද ඇමෙරිකාවට. නිකන් ආසියාවේ එක පුද්ගලයෙක්
Reply : 12 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd