පසුගිය සතියේදී තවත් ඇමරිකානුවන් මිලියන 4.4 ක් විරැකියා ප්රතිලාභ සඳහා ඉල්ලුම් කර තිබේ. ඒ අනුව නව කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකවේ දිගින් දිගටම විරැකියා අනුපාතය ඉහළ යෑමක් පෙන්නුම් කරයි.
මාර්තු මැද සිට මේ දක්වා රැකියා විරහිත හිමිකම් සඳහා අයදුම්පත් මිලියන 26.4 ක් යොමුකර ඇති අතර එය එක්සත් ජනපද ශ්‍රම බලකායෙන් 15% කට වඩා වැඩිය.
කෙසේ වෙතත්, නවතම දත්ත වලට අනුව අප්‍රේල් තෙවන සතිය තුළ විරැකියා ප්රතිලාභ ඉල්ලුම් කිරිම තමරක පහළ යෑමක් පෙන්නුම් කරයි.