අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා අතර හමුවක් ඊයේ (27 දා) හැනොයි නුවර ෂෙරටන් හෝටලයේ දී පැවැත්විණ.
ඉන්දීය සාගර සමුළුව යහපත් ප්‍රවේශයක් සඳහා යොමු වුණු අතිශය වැදගත් ප්රයත්නයක් බව වෙලස් මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර ආර්ථික, දේශපාලන හා සමාජයීය ප්රවණතා පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු කෙරිණ.