මහකළුගොල්ල පොලිස් වසමට අයත් පිදුරුපිටිය පාර පදිංචි දහ අට හැවිරිදි තම දියණිය අතුරුදහන්වී ඇති බවට ඇයගේ පියා විසින් (23) වෙනිදා පොලීසියට පැමිණිලි කර තිබිණි.
ඒ පිළිබඳව විමර්ශනය කරමින් සිටියදී අතුරුදහන්වී සිටි තක්ෂිලා නැමති තරුණිය විවාහ සහතිකයද රැගෙන පොලීසියට පැමිණ ඇත
ඇය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය සියඹලාණ්ඩුව සූරියතලාව ප්‍රද්ශයේ පදිංචි කවිඳු නැමති තරුණයෙකු සමඟ පැනගොස් විවාහවී ඔහු සමඟ විවාහ සහතික රැගෙන මෙලෙස පොලීසියට පැමිණ තිබේ.
මහකළුගොල්ල පොලිස් ස්ථානාධිපති අසිත නුවන් රත්නායක මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක