ඇමති රිෂාඩ්ගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන මුදාහරියි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ගේ සහෝදරයා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදා හැර තිබේ. යුද හමුදාව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව පොලීසය ප්‍රකාශ සටහන් කරගෙන ඔහුව නිදහස් කර ඇත. ඔහුගේ වාහනයද පොලීසිය විසින් පරීක්ෂාවකට ලක්කර තිබේ.
-
chathuri Friday, 26 April 2019 09:03 PM
ආ ,,මහත්තයා. කොහොමද . වැන් එක ටික්කක්. බලමුද ඇතුල. ඔය. විදියට. පරීක්ෂණ. කරලා. කොහොමද. මුන්ගේ මොලය. ඇතුලේ. තියෙන්නේ. බෝම්බ කොම්පුටරය මුනට. දෙකක්. අනින්න. නැතිව කිසිම. දෙයක් එලියට ගන්න. බැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
