ඇමති බන්දුල වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි - ජනාධිපතිවරයාගෙන් ප්‍රසංශා
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සිය පාර්ලිමේන්තු වැටුප කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කර තිබේ. මෙම ක්‍රියාව ජනාධිපතිවරයාගේ ප්රසංශාවට ලක්වී ඇති බවයි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

-
Koka Saturday, 21 August 2021 07:18 AM
ඇමති තුමා වැටුප විතරද දීමනා ටික දෙන්නේ නැද්ද වැටුප නම් පොඩි මුදලක්නෙ දිමනා ටික ලක්ෂ ගානක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
