Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කළ අතුරුලියේ රතන හිමියන්ට වත්මන් ත්‍රස්තවාදය පරාජය කිරිමට කිසිම යෝජනාවක් ගෙන ඒමට අයිතියක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
“අතුරලියේ රතන හාමුදුරුවෝ වැනි උදවිය කියනවා රිෂාඩ් බදුර්දින් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනවා කියලා. රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා පළවා හැරීම සම්බන්ධයෙන්යෙන් අපිට කිසිම ගැටලුවක් නෑ. ඔහු අන්තවාදීන් පෝෂණය කළ පුද්ගලයෙක්. ඔහුට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් ගන්නෙ නෑ. ඒත් සඳහා සියලු සාක්ෂි තිබෙනවා.
මේ විතරක් නෙමෙයි අන්තවාදය වපුරනවාන්නේ උත්සහ කරපු සියළුම මුස්ලිම් අන්තවාදී නායකයින් ගැන අපගේ බරපතළ ගැටලුවක් තිබෙනවා. නමුත් මේ සියලු කටයුතුවල මූලාරම්භය වුනේ 2015 ජනවාරි අටවෙනි දින මෙරට විජාතිකයන්ට පාවා දෙන ආකාරයට ගල් ලෙන බිඳලා ලෙන්දොර ඇරලා මහින්ද රාජපක්ෂ එළියට අරගෙන්මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න මුල් වෙච්ච අතුරලියේ රතන හා හාමුදුරුවන්ට මේ ත්‍රස්ත ත්‍රස්තවාදී පරාජය කරන්න කිසිදු අයිතියක් නෑ. ඒ නිසා උන් වහන්සේ ගෙන එන කිසිදු යෝජනාවකට අපගේ සහය සහයෝගයක් නෑ. ඒක වගකීමෙන් යුක්තව කියන්න ඕන.”
බලංගොඩ රෝහණ වසන්ත
popular news
CN Perera Monday, 13 May 2019 08:47 PM
අවස්ථාවාදී දේශපාලනය .. උනුත් එකඊ මුනුත් එකඊ … තු .. විතරක් ...
Reply : 0 152
සුදත් ජයරත්න Monday, 13 May 2019 10:41 PM
අහෝ රතනං ......අල්ලපු අත්තත් නෑ.පය ගහපු අත්තත් නෑ.....
Reply : 89 6
rocky Tuesday, 14 May 2019 06:46 AM
යකාගේ කතාවක්නේ. තමන් කැමති නැති පුද්ගලයා හොඳ යෝජනාවක් ගෙනාවත් ඒකට කැමති නැහැ!! මෙහෙමත් මී හරක්!! කතාව එකද .. එහෙමත් නැත් නම් අරාබියෙන් හොඳ කුට්ටියක් අතට ලැබුන ද?
Reply : 119 325
Bandula Tuesday, 14 May 2019 08:49 AM
අනාගත චන්ද පදනමේ ඉහිදගෙන නොවේ නම් කමක් නැහැ. එත් මුළු රට ගැන හිතල විස්වාසබනගය පරද කලොත් අහිංසක මහා ජනතාව ඔබලාටත් ගරු කරවී නිසා වත් මේකට දායක උනත් වටිනවා.
Reply : 2 86
yashodha perera Tuesday, 14 May 2019 09:01 AM
ඔන්න බේරිච්ච හැටි කොහොමද..? ඉතින් කොහොමද මේ කිසි කෙනෙක් විශ්වාස කරන්නේ...?
Reply : 0 109
shan Tuesday, 14 May 2019 10:20 AM
එකෙන් පැහැදිලී මේවා කරවන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පුර්ණ සහය මුස්ලිම් අන්තවාදීන්ට ලබා දෙනවා කියන එකයි ඕක අඔපිනම් හොදින් දැනගන උන්නා
Reply : 0 157
Champa Tuesday, 14 May 2019 10:47 AM
නෙද්දකින්. ඔක්කොම එකයි. බතුයුදීන්ව ආරක්ෂා කරනවා. බෝම්බ නොගහ ඉඳියිද? ඕක හරිම දුර්වල තර්කයක්. කවුද කියන්න කිව්වේ? එතකොට අනුර 20 ගේන එක ගැන මහින්ද එක්ක අනුරයි ජේවීපී එකේ අනිත් පිරිසයි ඇවිල්ල සාකච්චා කලේ? එතකොට එහෙනම් අනුර රතන හාමුදුරුවන්ට වඩා මහින්දට විරුද්ධව වැඩ කලානේ. ඇයි අනුරව පිළිගත්තේ? එතකොට මෛත්‍රී? මහින්දට පිටිපැස්සෙන් පිහියෙන් ඇනපු මෛත්‍රී එක්ක එකතු වුනේ? ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා එලියට ගත්ත සිංහයාගේ පිටට පිටිපැස්සෙන් ඉඳන් පිහියෙන් ඇනපු මෛත්‍රී හොඳයි, ලෙන් දොර ඇරපු මිනිහ නරකයි. අපිට නම් ඔවුන් ඔක්කොම එකයි. මෙතන තියෙන්නේ ඒක නෙමෙයි. ඔක්කොම කරන්නේ අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් ආරක්ෂා කරන එක. යන්න ඔහොම. දැන් තත්වේ හුඟක් වෙනස්. 2015 ජනවාරි තිබ්බ විදිහ නෙමෙයි. දැන් මිනිස්සුන්ට සිංහලයගේ පැවැත්ම ගැන හිතන්න වෙලා ඔක්කොටම ඉස්සෙල්ල. අනිවාර්යයෙන්ම ඊළඟ චන්දෙදි ජාතිවාදී මුස්ලිම් දෙමල දේශපාලකයෝ පස්සේ යන සිංහල නායකයෝ මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඔහොම යන්න. දවසක හැරිලා බලපුවහම තේරෙයි මිනිස්සු බලාගෙන ඉන්නේ ඕගොල්ලෝ දිහා නෙමෙයි වෙන පැත්තක් කියල.
Reply : 0 281
hithannata yamak Tuesday, 14 May 2019 10:51 AM
අද අප සිටින්නේ අනාථ වූ රටකය. රටේ ජනාධිපති තිරිසනෙකි; පිස්සෙකි. අගමැතියා නපුංසක ඩීල් කාරයෙකි. විපක්ෂ නායකයා පට්ට හොරෙකි; දාමරිකයෙකි. ඔහු බලා සිටින්නේ හොඳින් හෝ නරකින් රජ වීමටය. ජාතියක් ලෙස විනාශය කරා යන මේ ගමන පිලිබඳ කිසිවෙකුට වගේ වගක් නැත . රටේ පාලකයන් බල කාමයෙන් උමතු වූ සතුන් මෙනි. කලකට ඉහත මෙසිරි ලංකාවේ තත්ත්වය අපි උපමාවකට නැගූයෙමු. අපේ රටේ ව්‍යවස්ථාව කාම සුත්‍ර පොත මෙනි. ව්‍යස්ථාදායකය ගනිකා මඩමකි. රාජ්‍ය සේවය රජාට අන්තංපුරයකි. හිට්ටාට බය නැත. ගබ්සාව අධිකරණයෙනි. ජනමාධ්‍ය ''පීපිං ටොම්ස්'' ලාය. එහෙව් රටේ විධායකය සැප සාගරයකි. පුරවැසියන්ට අබ සරණය. මුස්ලිම් හෝ ඊලාම් අන්තවාදයට විසඳුම සිංහල අන්තවාදය නොවේ. ඊට විසඳුම නිවරදි දේශපාලන නායකත්වයක් සහ විධිමත් ආරක්ෂක යාන්ත්රනයකි. අච්චු කළ යුත්තේ මුස්ලිම් අන්තවාදීන්ට පමනක් නොවේ , සිංහල දෙමළ ඒ සියලු අන්තවාදීන්ට ද සමානව බෙහෙත් කළ යුතුව ඇත.
Reply : 0 255
Deepal Nirosh Tuesday, 14 May 2019 08:08 PM
මේක අනිවාර්යයයෙන් පරදින විශ්වාස භංගයක්, ඉතින් ඒකාබද්ධ විපක්ෂය සයහ දුන්නත් නැතත් එකයි. රජයට අවශ්‍ය බහුතරය තිබෙනවා. අවසාන ප්‍රතිඵලය වෙන්නෙ චූදිත අමාක්‍යවරයා තව ශක්තිමත් වීම පමණයි. ඒ නයින ඒකාබද්ධ විපක්ෂයේ තීරණය නිවැරදියි.
Reply : 24 5
ranjith Tuesday, 14 May 2019 08:18 PM
මේ වගේ අවස්ථාවාදී කාලකන්නි දෙසපලුවන්ට චන්දෙ දිය උතුද? මෙම යෝජනාව කුරු ගෙනාවත් හොද යෝජනවක් අන්තවාදී මුස්ලිම් නායකයන්ට විරෝදය දක්වන්න පුළුවන් මේ ගොල්ලොත් චන්දෙන් බල මදි උනොත් මේ අන්තවදෙන්ගේ සහයෝගය ගන්න හිතාගෙන ඉන්නවා එති
Reply : 0 3
ranjith Wednesday, 15 May 2019 04:35 AM
නෙද්දකින්. ඔක්කොම එකයි. බතුයුදීන්ව ආරක්ෂා කරනවා අනිවාර්යයෙන්ම ඊළඟ චන්දෙදි ජාතිවාදී මුස්ලිම් දෙමල දේශපාලකයෝ පස්සේ යන සිංහල නායකයෝ මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා.
Reply : 0 11
casmir Thursday, 16 May 2019 05:45 PM
ජනතාව විසිස්න් ජනතාවගේ අවශ්‍යතාවය , ජනතා සිතුම් පැතුම් මත අවස්ථාවදිව ජනතාවට ගැලපෙන පරිදි ත්‍රෝ පත්කරගන්න ලද අවස්ථාවාදී කාලකන්නි ජනතා නියෝජිතයන්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd