ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
සිය මියුසික් වීඩියෝවට විරෝධය පළකරමින් අමාත්යහ නවීන් දිසානායක මහතා සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබූ සටහනට පිළිතුරු ලබාදීමට සංගීතවේදී ඉරාජ් වීරරත්න කටයුතු කර තිබේ. මේ ඔහුගේ සටහනයි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
Champa Sunday, 07 April 2019 06:48 PM
ඊළඟ චන්දෙදි බලා ගන්න? එහෙම කොහොමද කියන්නේ? සිංහල සංස්කෘතිය වෙනුවෙන් කතා කරපු නවීන්ගේ මේ එක post එක ඇති නවීන්ව ඊළඟ චන්දෙදි උඩින්ම දිනවන්න. අඩු ගානේ වහල් ආණ්ඩුවේ එක ඇමති කෙනෙක් හරි විරාජ්ගේ අසංවර වීඩියෝවට විරුද්ධව කතා කරපු එක මිනිස්සු අගය කරන්න ඕනේ. 2015 ඉඳන් විරාජ් ගහපු සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ එක වීඩියෝවක්වත් වහල් ආණ්ඩුව තහනම් කලේ නැහැ. විරාජ්ගේ වීඩියෝ වලින් මුළු සිංහල ජන සමාජයම පහතට වට්ටනවා. තරුණ සමාජය වැරදි මඟට යවනවා. ලෝකයට අපේ රට ගැන සම්පූරණ වැරදි මතයක් දෙනවා. සියයට 99.99ක් තැන්පත් විනීත කාන්තාවන් ඉන්න ලංකාව, සියයට 0.01ක් නිසා අශීලාචාර අසංවර ගැහැනුන් ඉන්න රටක් විදිහට හංවඩු ගැහිලා තියෙනව. මේ සියයට 0.01 ලෝකේ පුරා ගෙනියන්නේ, මුදල මිස රටක ජාතිකයක සංස්කෘතියක අනාගත පරපුරක වටිනාකම් නොතකන විරාජ් වගේ පහත් මිනිස්සු. වැඩිහිටියෝ කට වහන ඉන්නේ මේවා අනුමත කරන නිසා නෙමෙයි. මිනිස්සුන්ගේ විරෝධය නියෝජනය කරන්න හරි හමන් නායකයෙක් රටට නැති නිසා. නවීන් කියනව විරාජ් ඉන්නේ දේශප්‍රේමී පැත්තෙලු. මේ වගේ මිනිහෙක් ඒ පැත්තට ආවේ කොහොමද? මහින්ද විරාජ්ව ඒ පැත්තේ තියාගත්තොත් මහින්දවත් ප්‍රතික්ෂේප කරන්න ඕනේ.
Reply : 0 13
Champa Sunday, 07 April 2019 06:57 PM
විල්පත්තුව විනාශේ පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. කලින් ආණ්ඩුවේ ඉඳගෙන 2013 විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් බදුයුදීන්මයි 2015 පටන් මේ ආණ්ඩුවේත් ඉඳගෙන ඒ දේම කලේ. වහල් ආණ්ඩුවට 2015 රණවිරුවන් දඩයම් කරන්න පුළුවන් වුනේ 2009 ඉඳන්ම යුධ අපරාධ කළා කියල බොරු චෝදනා වලට ලක් වෙච්ච හමුදාව පාර්ලිමේන්තු පනතකින් ආරක්ෂා කරලා නොතිබ්බ නිසා. පාර්ලිමේන්තුවේ 2/3 තිබුන වෙලාවේ ඕනේ හැටියේ හමුදාව ආරක්ෂා කරන්න පනතක් ගෙන්න තිබ්බ. නමුත් එහෙම කලේ නැහැ. මේ කාරණා දෙකටම ආණ්ඩු දෙකම වග කියන්න ඕනේ.
Reply : 0 8
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd