ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල විභාග පැවැත්වීම ගැන නිවේදනයක්
- 21 10 2020
- 20:23
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇඳිරිනීතිය යොදා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර උසස් පෙළ විභාග කටයුතු හා 5 ශිෂ්‍යත්ව විභායේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ සිටින ගුරුවරුන්ට ඒ සඳහා ලබා දී ඇති පත්වීම් ලිපිය හා තම ජාතික හැඳුනුම්පත ඇඳිරිනීති ප්‍රවේශපත්‍රයක් ලෙස භාවිත කරමින් ගමන් කිරීමට අවස්ථාව දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
විභාග අපේක්ෂකයන් හට තම ජාතික හැඳුනුම්පත හා විභාග ප්‍රවේශපත්‍රය භාවිත කරමින් විභාග කටයුතු සඳහා ඉදිරිපත්විය හැකි බව දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
