දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවක් උදාවුව හොත් පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි. ඇඳිරි නීතිය පැනවීම අවසාන විකල්පය ලෙස සලකන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පවසා සිටියේය.