ඇඳිරි නීතිය ඉවත් කළද අනුගමනය කර සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගනිමින් ගනමින් මෙම රෝගය දුරු කිරිමට මහජනතාව උනන්දුවෙන් ක්‍රියා කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
විශේෂයෙන් සමාජ දුරස්ථභාවය , ශ්වසන සෞඛරාක්ෂිත ක්‍රම, දෙඅත්වල පිරිසිදුභාවය ආදිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවයා වැඩිදුරටත් පැවසීය.
කොරෝනා පැවැත්මට පෙර පැවති තත්ත්වය මෙන් ජිවත් විය නොහැකි බවත් ඉතා සෞඛාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙය පහව යන මෙන් ඉදිරියටත් ක්‍රියා කිරිමට සිදු වන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.