කොරෝනා වෛරසය ව්‍යාප්ත විම වැලැක්විම සඳහා ඇඳිරි නීතිය පැනවු පසුගිය මාර්තු මස සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 65,930ක් වෙයි.
ඒම කාල සිමාව තුළ පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 18,614ක් වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.