ඇතිමලේ සමූපකාරයේ බලය මාලිමාවට
- 22 11 2026
- 09:43
- {{hitsCtrl.values.hits}} views
- ..
සීමසහිත සියඹලාණ්ඩුව විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්යක්ෂක මණ්ඩලයේ බලය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය.
අධ්යක්ෂක මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය (21) වෙනිදා දොඹගහවෙල පුද්ගලික නිවාඩු නිකේතනයකදී පැවැත්විණි.
මෙහිදී අධ්යක්ෂක මණ්ඩලයේ හත් දෙනාගෙන් හතරදෙනෙකු මාලි මාවෙන් තේරී පත්වූ අතර තිදෙනෙකු පොදු විපක්ෂයෙන් තේරී පත්විය.
මොනරාගල සමූපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලයයේ මූලස්ථාන සමූපකාර පරීක්ෂක සුපුන් නිරෝෂ විජේතුංග මහතාගේ අධීක්ෂණය යටතේ සමූපකාර පරීක්ෂක ඒ.එම් යසිත් චන්දන මහතා විසින් නිලවරණය පවත්වන ලදි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
