සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ප්රධාන වෙඩික්කරු බව කියන පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (11දා) මෙම සිදුවීම තිබෙන තිබේ. සඟවා ඇති ආයුධ සොයා ගැනිම සඳහා ගිය අවස්ථාවේදි සැකකරු විසින් අත් බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට තැත් කිරීමේදී පොලීසිය සිදුකළ වෙඩි පහරකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.