ආනයනික රෙදි පිළි මත පනවා ඇති 15%ක් වන එකතු කළ අගය මත බද්ද 5%ක් දක්වා 10%කින් අඩු කිරීමට කටයුතු කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ වැට් බදු අඩුකර ඇති අතර ඒ සඳහා වන ගැසට් නිවේදනයට මංගල සමරවිර මහතා අත්සන් තබා ඇත.