ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමි ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
අද (21දා) පස්වරුවේ ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරියේදී මාරාන්තික උපවාසයක් දක්වා රැගෙන යන බව එයට එක්වූ ක්‍රියාකාරීහු සඳහන් කළේය.
සත්‍යග්‍රහය ආරම්භ කරන අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ සම්බන්ධ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද එක්වූහ.
ක්‍රිෂාන් රණසිංහ
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
LIYANAGE Wednesday, 21 November 2018 08:30 PM
මාරාන්තික වීම අවසන් වේවා රටට යහපතක්ම වේවා
Reply : 0 0
කමලසිරි Friday, 23 November 2018 06:19 AM
මෙම රට බෙදීමේ උත්සාහය විහිළුවක් වී අවසාන වනු ඇති. රට බෙදීමට වලිකන උන්ට මරණය හැර වෙනත් දෙයක් ලැබිය යුතු නැහැ.
Reply : 1 55
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd