ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති මන්දිරයේදී අද පස්වරු 6.00 ට මෙය පැවැත්වීමට නියමිතයි.
උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමතව තිබේ.
එම විශ්වාසභංග යෝජනාව හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල දී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.