අද පස්වරු 1.00ට ආරම්භ නියමිත පාර්ලිමේන්තු සැසිවාරයට ප්රථමයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්රීවරුන් අතර කණ්ඩායම් රැස්වීම පැව්ත්වීමට නියමිතය.
මීට අමතරව අද දිනයේදි සභාවේ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතය.