හෙට සිට නැවැත දැනුම් දෙන තුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත ජනතාව පැමිණිම තාවකාලිකව අත්හිටුවා ඇත.
කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා රාජකාරි දිනවල පෙ.ව 8 සිට ප.ව 4.30 දක්වා දුරකථන අංක මගින් හෝ ඊමේල් මගින් ආදාළ සම්බන්ධ කර උපදෙස් ලබා ගැනිමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
කෙසේ වෙතත් මහනුවර,වවුනියාව,මාතර,සහ කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල අත්‍යාවශ්‍ය අවස්ථාවලදි ගමන් බලපත්‍ර ලබාදිම සඳහා විවෘතව තැබෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.