රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක ආමාත්‍යාංශය යටතට පවරා තිබේ.
රාජ්‍ය ආරක්ෂක ඇමති ලෙස චමල් රාජපක්ෂ මහතා යටතේ පැවැතියේය.
මුලින්ම මෙම දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැතියත් පසුව එය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කළේය.
මේ සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.