අහුන්ගල්ලේ වෙඩි වැදුනු තුවාලකරු මියයයි
- 18 02 2020
- 10:30
- {{hitsCtrl.values.hits}} views
- ..
අහුන්ගල්ල වැලිවතුගොඩ ප්රදේශයේ ඊයේ (17) පෙරවරුවේ සිදුවු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර සිටි තුවාලකරු අද අලුයම (18) මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මරණකරු අවුරුදු 36ක් වූ වැලිවතුගොඩ ප්ර දෙශයේ පදිංචිකරුවෙකු ද වෙයි.
පෙරදින උදෑසන 7ට පමණ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුරක පලා ගොස් ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
