අසේල සම්පත් ඇප මත නිදහස්
- 26 06 2021
- 15:13
- {{hitsCtrl.values.hits}} views
- ..
අපරාධ පරික්ණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේ සම්පත් ඇප මත නිදහස් කර තිබේ.
එ අද ඔහු කොළඹ අතිරේක මහේස්ත්රාත් කාංචනා නෙරංජනි ද සිල්වා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
