කොරෝනා අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට සඳහා පොළොන්නරුවේ වැලිකන්ද රෝහල තෝරාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ( අද 17) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය .
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී අනිල් ජාසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.