අසාද් සාලිට එරෙහිව අධිචෝදනා භාරදෙයි
- 25 10 2021
- 11:50
- {{hitsCtrl.values.hits}} views
- ..
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට අද (25) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.
මාධ්‍ය හමුවකදී ඔහු විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා පත්‍ර භාරදී ඇති බවයි සඳහන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
