අශෝක් අබේසිංහ CIDයට පැමිණෙයි
- 11 03 2021
- 10:18
- {{hitsCtrl.values.hits}} views
- ..
මන්ත්රී අශෝක් අබේසිංහ සි.ඩි.අයි යට වෙත අද පැමිණ ඇති බව වාර්තා වෙයි.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක් සිදු කළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක් අබේසිංහ ප්රකාශයක් ලබාදිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
