අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 6ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ බවත් ඒ අතරින් 5 දෙනෙකුම බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධානයට ලක්වෙමින් සිටින පිරිසක් බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
අනෙක් රෝගියා වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඔහුද කොරෝනා ආසාදිතයෙක් පුද්ගලයෙකු සමීපව ඇසුරුකළ අයෙක් බවද අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.