වනජිවි දෙපාර්තමේන්තුවට අයත් මොණරාගල ඇතිමලේ ගැටබලගොඩ රක්ෂිතයේ ඉඩමක් ගිනි තැබිමේ සිද්ධියක් සම්බන්ධ පුද්ගලයෙකුට නීති මගින් කටයුතු නොකර සිටිමට අල්ලස් වශයෙන් රුපියල් 7000ක මුදලක් ඉල්ලු බව කියන වන ක්ෂේත්ර සහකාරවරුන් දෙදෙනෙකු අල්ලස් හේ දුෂණ විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගනු ලැබිය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල ඇතිමලේ ලියන්ගොල්ලේ වන අඩවි කාර්යාලයට අනියුක්තව සේවය කරන වන ක්ෂේත්ර සහකාරවරුන් දෙදෙනෙකි.