අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා කටයුතු කර තිබේ.
සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයතු කරමින් සිටියදී ඔහු මෙම ධුරයට පත්කර තිබේ.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළ ඒ මහතා කලින් විශ්‍රාම ගැනීම වෙනුවෙන් ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
අනූෂ පැල්පිට මහතා රජයේ ආයතන ගණනාවක ඉහළ පෙළේ තනතුරු දරා තිබේ.