නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 7 දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විශේෂ මහාධිකරණය හමුවේ ලබන 26 දා පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.
බලපත්ර නොමැතිව අලින් සිව් දෙනෙක් නීති විරෝධිව ළඟ තබා ගත් බවට ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.
වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු නියොජ්ය අධ්යක්ෂ උපාලි පද්මසිරි, වනජීවී දෙපාර්තමේන්තුවේ අලි ලියාපදිංචි කිරීමේ ප්රධානී ලෙස කටයුතු කළ ප්රියංගිකා සංජීවනීද මෙසේ සිතාසි ලැබූවන් අතර වෙයි.