පාකිස්තානයෙන් අර්තාපල් ගෙන්වන බව පවසා මෙරටට රැගෙන ආ හෙරොයින් කිලෝ 75කට අධික ප්‍රමාණයක් අද (12දා) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී කන්ටේනරයක් තුළ තිබී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අල ගෙඩි ලෙස ව්‍යාජ ආකාරයට සකස් කර මෙම හෙරොයින් තොගය ගෙන්වා තිබෙන බවත්, අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 75 ඉක්මවන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.