දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අද පස්වරු 6.00 පමණ වන විට පවුල් 775කට අයත් පුද්ගලයන් 2668ක් පීඩාවට පත්ව තිබේ.
මෙයින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වෙයි. කෑගල්ලේ පවුල් 568කට අයත් පුද්ගලයන් 1868ක් පීඩාවට පත්ව තිබේ.
පුද්ගලයන් 2ක් මියගොස් ඇති අතර තුවාල ලබා ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 5කි.