ඩුබායි රාජ්ය යේ සිට ශ්රී ලංකාට පිටුවහල් කළ ගායක අමල් පෙරේරා ඇතුළු තිදෙනෙකු පැය 24ක පමණ ප්රශ්ණ කිරීමකින් පසුව මුදවා හැරීමට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව අද කටයුතු කළේය.
ඔවුන් සමග දිවයිට පිටුවහල් කළ මොහොමඩ් ෆවුසි මොහොමඩ් අස්මී සහ රණුක්ගේ දීපාල් චමින්ද යන අය ඊයේ (23දා) රාත්රී කොළඹ අපරාධ කොට්ඨාසය වෙත වැඩිදුර විමර්ශන සදහා රැගෙන ගොස් තිබේ .
දෙනිපිටිය , වැලිගම ප්රදේශයේ දී ගිනි අවියකින් දෙදෙනකුට වෙඩි තැබීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා 34 හැවිරිදි රණවකගේ නුවන් ධම්මික යන අය වැලිකන්න පොලීසිය වෙත භාර දී තිබේ .
ටී.කේ.ජි. කපිල