කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය ධාවනය සිමා කෙරුණද අද සිට අමතර දුම්රිය 05ක් ධාවනය සඳහා යෙදවිමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබේ.
එමගින් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා යන මගින්ට තම අනන්‍යතාවය තහවුරු කර දුම්රියේ ගමන් කිරිමට හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව මහනුවර,මහව,හලාවත,සහ බෙලිඅත්ත සට කොළඹ කොටුවටත් කොළඹ කොටුවේ සිට එම දුම්රිය ස්ථාන වෙතටත් දුම්රිය ධාවනය කෙරේ. ඊට අමතරව පුත්තලම සිට බෝලවත්ත දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරේ.