අමාත්‍යාංශ තුනක් සඳහා පත්කළ නව ලේකම්වරු ද අද (08දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
01. ජේ.ජේ. රත්නසිරි මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශය
02. එස්.පී. කොඩිකාර මහතා - ජාත්‍යන්තර වෙළෙද හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
03. ආර්.ඩබ්. ආර්. පේමසිරි මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය