මහනුවර ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 7ක ට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහසොන් බළකායේ ප්රධානී අමිත් වීරසේකරට ඇප නියම වී තිබේ. ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව මහනුවර මහාධිකරණය විසින් මෙසේ ඇප ලබා දී තිබේ.