අබ්දුල්ලා මහරූෆ් රිමාණ්ඩ්
- 30 12 2020
- 22:06
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු මන්ත්රී අබ්දුල්ලා මහරූෆ් ජනවාරි 6 වැනිදා දක්වා නැවතත් බන්ධනාගාරගත කර තිබේ.
2015 - 2019 කාලය අතරතුර ලංකා සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කළ බවට සැකපිට ඔහු සහ තවත් අයෙක් පසුගියදා අත්අඩංගුවට ගැනිණි.
ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් ඔවුන් ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
