අපිට කවුරුත් යන්න කියලා නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යන ලෙස දැනුම් දී නැතැයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
ධර්මසිරි සේනානායක මහතාගේ 21 වැනි ගුණ සැමරුම බොරැල්ලේ පැවැති අවස්ථාවට සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මෙහිදී ඔහු සඳහන් කළේ සෑම අමතිධුරයක්ම හොඳ ඇමතිධුර බවයි. එසේම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවෙනවානම් එය ජනපතිවරයාගෙන් ඇසිය යුතු බවත් ඔහු පැවැසීය.
popular news
-
Deepal Nirosh Saturday, 24 July 2021 08:20 PM
කවුරුවත් යන්න කියන එකක් නැහැ, හැබැයි යන තැනට වැඩ සිද්ධ වෙනව කියල නො දැන ද මේ කතා කරන්නෙ.
Reply : 0 0
Demuni Uduwara Sunday, 25 July 2021 07:47 AM
You never leave !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

