ආණ්ඩුවට බහුතරය ඇති බවත් ආණ්ඩුව කරගෙන යන බවත් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසයි.
“අපිට බහුතරය තිබෙනවා. ආණ්ඩුවට විශ්වාසය පළ කිරීමේ තත්ත්වයක් නෑ. අපි රජය, ආණ්ඩුව කරගෙන යනවා. රජයට විරුද්ධව විශ්වාසභංගයක් කියලා කඩදාසියක් ඉදිරිපත් කළා. ඒ ගැන විවාදයක් කරලා ඡන්ද විමසීමක් කරන්න ඕන.” යැයි හිටපු නියොජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවැසීය.