අනවසර විදුලි රැහැණක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට
- 24 11 2026
- 07:22
- {{hitsCtrl.values.hits}} views
- ..
හම්බෙගමුව පොලිස් වසමේ ලගිනගල ප්රදේශයේ ඉඩමක 2026.11.23 දින උදෑසන පුද්ගලයෙකු විදුලි සැර වැදී මියගොස් ඇති බවට හම්බෙගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 23 ක් වූ ගල්ඉරාමංකඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු ඉඩමකට ඇතළුවීමට යාමේදී මෙලෙස අනවසරයෙන් අදින ලද විදුලි රැහැණකට ගැටී මියගොස් අති බවට අනාවරණය වී ඇත.
අනවසරයෙන් විදුලි රැහැන් අදින ලද වයස අවරුදු 55 ක ලගිනගල ප්රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හම්බෙගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
