අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවිමක්
- 26 07 2020
- 19:15
- {{hitsCtrl.values.hits}} views
- ..
අනිද්දා සිට දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහිදි බස්නාහිර ,සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මිට අමතරව වයඹ,ඌව සහ නැගෙනහිර යන පළාත්වලටද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
