මුස්ලිම් අන්තවාදයට එරෙහිව ආරක්ෂක අංශ ගෙන යන සටනට නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ඉහළ සහායක් ලැබි ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි.
එම සහාය ආරක්ෂක අංශවලට සිය මෙහෙයුම් කරගෙන යෑමට පහසුවක් වී ඇති බවත් ආරක්ෂක අංශ පෙන්වා දෙයි. නැගෙනහිර විශේෂයෙන්ම කල්මුණේ ප්‍ර දේශය කේන්ද්‍ර කර ගනිමින් ආරක්ෂක අංශ මේ වන විට ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.