සහරාන් හෂිම්ගේ අනුදැනුම මත අන්තවාදයට අදාළ පන්ති සංවිධාන කළ තවත් සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
29 හැවිරිදි ඔහු විසින් මුතූර් සහ ඔලුවිල් ප්‍රදේශවල 2018 වසරේදි අදාළ පන්ති සංවිධානය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.