එළඹෙන උත්සව සමය වෙනුවෙන් අධිවේගී මාර්ග හරහා කොළඹින් පිටත්වන පුද්ගලයින් අතරින් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සදහා සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ අධිවේගී මාර්ගයේ තෝරා ගත් පිවිසුම් දොරටු කිහිපයකදී එම පරීක්ෂණ සිදු කෙරෙන බවයි.