අධිකරණ ඇමති අස්වු පුවත අසත්‍යයක්
තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි පවසයි.
සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල ගිණුමේද සටහනක් තබමින් ඔහු එම වාර්තා බැහැර කර තිබේ.
ඩේලි මිරර් ඇසුරෙනි
-
Deepal Nirosh Wednesday, 30 December 2020 10:49 AM
මේ පුවත සත්‍යයක් බවට පෙරළුවත් ගැටළුවක් නැහැ ඇමතිතුමෝ, කරුණාකරල මේ ආදාහන භූමදාන දෝලන ගැටළුව විසඳල දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
