දිවයින අභ්‍යන්තරයේ සවස 2න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් එම වැසි වයඹ,බස්නාහිර හා දකුණු ප්‍රදේශ කරා පැතිර යා හැක.
මධ්‍යම, ඌව හා සබරගමුව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.