දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට අද සවස 2.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍ර දේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවත්,අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.