අද හමුවූ රෝගීන් 135න් 127ක් කුවේටයේ සිට පැමිණි අයයි
- 26 05 2020
- 23:34
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් 19 ආසාදනය වි ඇති බවට අද (26දා) තහවුරු කර ගත් රෝගීන් 135 දෙනාගෙන් 127ක්ම කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රමිකයන් බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
ඉතිරි රෝගීන් 8 දෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
